织梦CMS - 轻松建站从此开始!

欧博ABG官网-欧博官方网址-会员登入

Software, C欧博hrome Extension & Android App

时间:2025-07-21 06:00来源: 作者:admin 点击: 0 次
Aluth in Sinhala means 'New', you can download new software and get the latest technology news from our website.

අදකාලය අපි KDJ Singlish මෘදුකාංගය කලින් ලිපියකින් ඔබට හදුන්වාදී තිබෙනවා. මේ එහි නවතම යාවත්කාලීනය සහ ජංගම යෙදවුම හදුන්වාදීමයි. මෙම වසරේ ලංකාවේ නිපදවූ නවතම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්රපයෝජනවත් මෘදුකාංගයක්.  PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. කලින් නිකුත් වුණු සියළුම සංස්කරණයන් පරිගණකය සඳහා පමණක් වුවද, මේ වන විට ඔබගේ ඇන්ඩ්රෝයිඩ් දුරකථනයට මෙන්ම Google Chrome වෙබ් බ්‍රවුසර් එකේ Extension එකක් ලෙස දාගන්න පුළුවන්.

පරිගණකයේ සහ ජංගම දුරකතනයේ ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න.

අදකාලය අපි KDJ Singlish මෘදුකාංගය කලින් ලිපියකින් ඔබට හදුන්වාදී තිබෙනවා. මේ එහි නවතම 

යාවත්කාලීනය සහ ජංගම යෙදවුම හදුන්වාදීමයි. මෙම වසරේ ලංකාවේ නිපදවූ නවතම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්රපයෝජනවත් මෘදුකාංගයක්.  PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. කලින් නිකුත් වුණු සියළුම සංස්කරණයන් පරිගණකය සඳහා පමණක් වුවද, මේ වන විට ඔබගේ ඇන්ඩ්රෝයිඩ් දුරකථනයට මෙන්ම Google Chrome වෙබ් බ්‍රවුසර් එකේ Extension එකක් ලෙස දාගන්න පුළුවන්.

බලන්න හදුන්වාදෙන වීඩියෝව.


KDJ Singlish Google Chrome Browser Extension එක ගැන හදුන්වාදිමක්.


මේ කාලය තුළ Google Chrome කියන්නෙ ලංකාවෙ වගේම ලෝකයේ අනෙකුත් රටවලත් බහුලව භාවිතා වන වෙබ් බ්‍රවුසරයකි. මෙම බ්‍රවුසරය සමග ඔබ පිවිසෙන වෙබ් අඩවිවල සිංහල Singlish ආකාරයට ටයිප් කිරීමට පුළුවන්. ඒ කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් වූ Facebook හි Status දාන්න, යහළුවන් සමඟ සිංහලෙන් chat කරන්න,  Google එකේ සර්ච් කරන්න වගේ ගොඩක් දේවල්වලට මෙම Extension එක යොදාගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූපක්.


Google Chrome සදහා මෙතනින් පිවිස Extension එක බාගන්න.



KDJ Singlish Android App එක ගැන හදුන්වාදිමක්.

KDJ Singlish සඳහා ඇන්ඩ්රො යිඩ් ඇප් එක 2019 මැයි මස නිකුත් කළා. මෙයින් ඔබට ඉතාමත් ලේසියෙන් යුනිකෝඩ් විදිහට හරි ෆොන්ට් විදිහට හරි ටයිප් කරල Share කරගන්න පුළුවන් . ගොඩක් Simple App ඒකක්. බලන්න තිර ඡායාරූප. 





Android Smart Devices සදහා මෙතනින් පිවිස App එක බාගන්න.


KDJ Singlish Desktop Version එක ගැන දැන් බලමු.



හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම  ස‍ංස්කරණය  දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබාගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+u හා ෆොන්ට් සඳහා ctrl+f යන keyboard shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රවුසරයක පහසුවෙන්ම Copy & Paste කරගන්න පුළුවන්.

විශේෂයෙන්ම, සිංහල Type කිරීමේදී ඔබට අවශ්යහ ඕනෑම අකුරක් නිවැරදිව බලා ගැනීමට Help Option එකෙහි ඇති Keyboard Layout එක භාවිතාකළ හැක. එසේම මෙම මෘදුකාංගය මඟින් Type කරන අකුරු වල Font Size එක වෙනස් කර ගැනීමේ හැකියාවද ලබාදී ඇත. ඔබගේ ඇසට පහසු පරිදි Font Size එක වෙනස් කරගත හැකි වන අතර එය වෙනත් ස්ථානයකට Paste කිරීමේදී බාධාවක් නොවනු ඇත. ඔබට ලබාදී ඇති Online හා Offline Library Options මඟින් අවශ්‍යවන වචන Type කරන අතර තුරේදීම Word Suggestion List එක මඟින් අවශ්‍ය වචන තෝරා ගැනීමේ හැකියාවද ලබාදී ඇත. තවද, ඔබට අවශ්‍ය ලෙස Window එක කුඩා සහ විශාල කිරීමේ හැකියාවද, ඒ සමඟම‍ අවශ්‍ය ලෙස Text Areas වල හැඩගැසීමද පරිශීලකයාට පහසුයි.
ඊට අමතරව ඔබට අළුත්ම Update එක තුළින් Settings කිහිපයක් වෙනස් කිරීමේ Section එකක්ද ලබාදී ඇත. මෙහි ඇති තවත් විශේෂාංග කිහිපයක් ඔබට පහත රූපවලින් බලාගත හැක. විශේෂයෙන්ම ඔබට ඇති ගැටළු මේල් කිරීම මගින්, එම ගැටලු වලට විසදුම් ලබා ගැනීමටද පුළුවන්. තවත් විශේෂම දෙය තමයි, මෙහි Install Version එක වගේම Portable Version එකද බාගන්න පුළුවන්. ඒ නිසා පෙන් එකක දාගෙන වැඩ කරන්න පුළුවන්. නැතිනම් ඔබ කාර්‍යාලයක වැඩ කරන කෙනෙක්නම් එම පරිගණකවල Admin Access නොමැතිව මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

Laptop සහ Desktop පරිගණක සදහා අදාල මෘදුකාංගය බාගන්න.

(责任编辑:)
------分隔线----------------------------
发表评论
请自觉遵守互联网相关的政策法规,严禁发布色情、暴力、反动的言论。
评价:
表情:
用户名: 验证码:
发布者资料
查看详细资料 发送留言 加为好友 用户等级: 注册时间:2025-07-21 18:07 最后登录:2025-07-21 18:07
栏目列表
推荐内容